ඔබගේ ඉන්ජිනේරුවරයෙකු වීමේ සිහිනයට පන දෙන්නෙමු

Classes

අප විසින් පවත්වන පාඨමාලා

සංයුක්ත ගණිතයේ විශිෂ්ට ජයක් අපේක්ෂාවෙන් සිටින ඔබ Alphamaths වෙත සාදරයෙන් පිළිගන්නෙමු…
ගණිත විෂයට දැඩි ඇල්මක් දක්වන ඔබ, කටපාඩමින් හෝ මතකයෙන් ගැටලූ විසඳීමකින් තොරව තාර්කිකව හා නිර්මාණාත්මකව විසඳුම් සෙවීමට හුරුකිරිමේ වැඩපිළිවෙළක රැගෙන යන්නෙමු.

Test Class
Test Subject

Test Class

  • Sanka Godage
  • Test Institute

Rs. 0.00

Monthly Class

About Us

අපි ගැන

උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්ව සබරගමුව විශ්වවිද්‍යාලයෙන් මිනින්දෝරු(ඉංජිනේරු) වරයකු ලෙස වෘත්තීය දිවිය ආරම්භ කරත් ඉතා කෙටි කලකින් උපකාරක පන්ති ක්ෂේත්‍රයට පැමිණෙන්නේ අති දක්ෂ සංයුක්ත ග‚ත ගුරුවරයකු ලෙසයි.
සියලූ විෂය කරුණු නියමිත කාල සීමාවක් තුළ මනාව ධාරණය කරවීම තුළින්ම පාඨමාලාවට සම්බන්ධ වන සියලූ සිසුන් ග‚තයෙන් පෝෂණය කිරීම හා වසර ගණනාවක් පුරා අඛන්ඩ මෙහෙවරක නියැලෙමින් සිසුන් ගණනාවකට ඉංජිනේරු වරම් දිනා ගැනීමට මා නිවැරදි මග පෙන්වා ඇත්තෙමි.

About Us

Contact Us

Stay Connected

Normal Call

Call us directly at 0777421275

Follow Us

Follow Us on Social Media